SKIP TO MAIN CONTENT

අළුබදුන ටෙස්ට් තරගාවලිය අතරතුරදී Bancroft සාක්කුවට සීනී දමා ගනී. පන්දුව පළුදු කිරීමට යොදා ගත්තා දැයි සැකයක්

Left: An image grab of the social video showing Cameron Bancroft in the tea room spooning sugar into his hand, and left, the cricketer at the Ashes.
Left: An image grab of the social video showing Cameron Bancroft in the tea room spooning sugar into his hand, and right, the cricketer at the Ashes. Source: @dpcoverdale/AAP

1 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News



Skip to article content

දකුණු අප්‍රිකා  - ඕස්ට්‍රේලියා තුන්වැනි  ටෙස්ට් ක්‍රිකට් තරගය අතර තුරදී, පන්දුව පළුදු  කිරීමේ චෝදනාවට ලක් වූ, Cameron Bancroft පසුගිය ජනවාරි මාසයේ සිඩ්නි නුවරදී පැවති අළු බදුන තරගවලියේ ටෙස්ට් තරගයක් අතරතුරදී තම සාක්කුවකට සීනි  දමා  ගන්නා වීඩියෝවක් මේ වන විට සාමාජ  මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි. ඔහු මෙලෙස සාක්කුවට සීනි දමා ගැනීමට  හේතුව පැහැදිලි නැතත්, එය පන්දුව පළුදු  කිරීම සදහා යොදා ගත්තාද යන්න පිලිබදව මේ වන විට සැක  පලවී තිබේ.

 

Twitter සමාජ ජාලයේ සංසරණය වන මෙම වීඩියෝව

 

***********************************************************************************

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now