SKIP TO MAIN CONTENT

ඔබ නිසා වසරකට මිය යන සාගර ජීවීන් ගණන දන්නවාද? (SBS සිංහල/වීඩියෝ)

Oceanography of Australia
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලෝක සාගර දිනය හෙටට (08/06) යෙදී තිබේ.

ලොව රවටල් අතරින් විශාලතම සාගර කලාපයක් මෙන්ම සාගර ජීවීන් වෙසෙන පරිසර පද්ධතියක් ඇත්තේ ඔස්ට්‍රේලියාවටය.

අද වන විට මිනිසුන්ගේ විවිධ ක්‍රියා හේතුවෙන් සාගරය සහ සාගරය ආශ්‍රිත පරිසර පද්ධති දැවැන්ත දූෂණයකට ලක්වෙමින් පවතී.

ඔබේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව සාගරය ආශ්‍රිත ජීවීන් කොපමණ ප්‍රමාණයක් මිය යනවාද යන්න පහත වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ.

Oceanography of Australia
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now