SKIP TO MAIN CONTENT

Breaking : දෙහිවල සත්වෝද්‍යානය අසළ හෝටලයක තවත් පිපිරුමක්.

Another blast at Dehiwala.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

දෙහිවල සත්වෝද්‍යානය අසළ "ට්‍රොපිකල් ඉන්" නැමති හෝටලයක තවත් පිපිරුමක් මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව ශ්‍රී ලංකා පුවත් වාර්තා කරයි.

එම පිපිරුමෙන් පුද්ගලයින් දෙදනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ අතර දෙහිවල සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now