SKIP TO MAIN CONTENT

සංචාරකයින්ට නැරඹීමට දේවල් නැති ලොව අරුම පුදුම අගනුවර 10ක්. ලංකාවේ අගනුවරත් ඇතුළත්. (SBS සිංහල/වීඩියෝ)

The 10 most pathetic capital cities in the world
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

රටවල අගනුවර යනු ඒ රටේ කැඩපත ලෙස බොහෝ දෙනා සිතා සිටියි.

එම උපකල්පනය මත අගනුවර වල ආකර්ෂණීය සහ අපූර්ව නිර්මාණ සහ සංචාරක ස්ථාන නිර්මාණය කළ යුතු බවටද මතයක් පවතී.

ලොව බොහෝ රටවල අගනුවර සුප්‍රසිද්ධ සංචාරක නගර බවට ප්‍රසිද්ධ වී ඇත.

නමුත් ඇතැම් අගනුවර වල සංචාරකයින්ට නැරඹීමට තරම් හෝ දෙයක් නොමැති බව සඳහන්.

එවැනි වූ අගනුවර 10 ක් ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ සංචාරක වෙබ් අඩවියක් වන traveller වෙබ් අඩවිය වාර්තා කළේ පහත අයුරිනි.

ශ්‍රී ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ ද මීට ඇතුළත්ව තිබීම වඩාත් සුවිශේෂී වේ.

SBS Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now