SKIP TO MAIN CONTENT

SBS සිංහල ගුවන් විදුලිය විසින් පවත්වන ලද සිංහල අලුත් අවුරුදු online මත විමසුමේ ජයග්‍රාහකයින් මෙන්න

අප්‍රේල් 01 වන දින ආරම්භ වී අප්‍රේල් 14 මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණු SBS සිංහල ගුවන් විදුලිය සංවිධානය කළ සිංහල අවුරුදු Online මත විමසුමේ ජයග්‍රාහකයින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

Here are the winners of this year's Sinhala New Year online poll conducted by SBS Sinhala Radio
Source: Supplied: Nisansala

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙවර සිංහල අලුත් අවුරුද්දේ අවුරුදු තෑගී රැගෙන SBS සිංහල ගුවන් විදුලිය සංවිධානය කළ සිංහල අවුරුදු Online මත විමසුමේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම Online මත විමසුම අප්‍රේල් 01 වන දින ආරම්භ වී අප්‍රේල් 14 මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි.

සිංහල අලුත් අවුරුද්දේ අවුරුදු කෑම සහ කැවිලි 10 ක් ආශ්‍රිතව මෙම මත විමසුම සංවිධානය කොට තිබුණි.

එයින් ඔබ කැමතිම කැවිලි වර්ගයට මනාපය පළ කර තරගය සඳහා ඇතුළත් වීමට හැකියාව ලැබුණි.

මෙම Online මත විමසුමේ වැඩිම මනාපයක් හිමිවූ කැවිලි වර්ගය බවට "මුං කැවුම්" පත්වී තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


Online මත විමසුමේ ජයග්‍රාහකයින්

  1. මාර්ක් ක්‍රිශාන්ත (Oran Park, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය)
  2. කිත්මිණි ගොඩවත්තආරච්චිගේ (Springvale South, වික්ටෝරියා ප්‍රාන්තය)
  3. මාති සරවනපවන් (West Pennant Hills, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය)
  4. ඉරෝශිනි දෝලගේ (Endeavour Hills, වික්ටෝරියා ප්‍රාන්තය)
  5. මලිත් සිංහවංශ (Beckenham, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය)
  6. ඉශංකා මානගේ (Sunshine West, වික්ටෝරියා ප්‍රාන්තය)
  7. මැරියට් ශාර්මලීන් (Beechboro, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය)
  8. වාදිනි පෙරේරා (Broadview, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය)
  9. තිලංක ලියනගේ (Tarneit, වික්ටෝරියා ප්‍රාන්තය)
  10. විජයනාදන් රණසිංහ (Narre Warren South, වික්ටෝරියා ප්‍රාන්තය)

ඔබ සැමට SBS සිංහල ගුවන් විදුලියේ උණුසුම් සුබ පැතුම්.

Here are the winners of this year's Sinhala New Year online poll conducted by SBS Sinhala Radio
Source: Canva/ SBS Sinhala

ඔබට හිමිවන තෑගී

ඉහත සඳහන් ජයග්‍රාහකයින්ට පහත සඳහන් වටිනා ත්‍යාග ඇතුළත් තෑගී පාර්සලයක් හිමිවනු ඇත.

  • SBS picnic rug
  • SBS ear pods
  • SBS apron
  • SBS USB stick
  • SBS keyring
  • SBS pop socket
  • SBS pen

SBS මාධ්‍ය ආයතනයෙන් ඔබට දුරකතන ඇමතුමක් ලබාදී ඔබගේ ලිපිනය තහවුරු කර ඔබට හිමි තෑගී පාර්සලය නිවසටම එවීමට කටයුතු යොදා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now