2021 සිංහල අලුත් අවුරුද්දට SBS සිංහල ගුවන් විදුලියෙන් තෑගී මල්ලක් දිනා ගැනීමට අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙවර සිංහල අලුත් අවුරුද්දේ අවුරුදු තෑගී රැගෙන SBS සිංහල ගුවන් විදුලිය Online මත විමසුමක් ඉදිරිපත් කරයි.

SBS Sinhala New Year Food Poll

Source: Supplied: Dinesha Wijesuriya

SBS සිංහල අලුත් අවුරුදු Online තරඟයට මෙතැන් සිට සහභාගී වන්න....

  • පහත සඳහන් සිංහල අවුරුදු ආහාර අතරින් ඔබේ ප්‍රියතම ආහාරය කුමක්ද?
  • ඔබේ ප්‍රියතම සිංහල අලුත් අවුරුදු ආහාරය මත click කර ඔබේ මනාපය පළ කරන්න ....
  • ඉන් අනතුරුව දිස්වන කුඩා පෝරමයට ඔබගේ තොරතුරු ඇතුලත් කොට "See the poll results" මත click කරන්න.
  • දැන් ඔබේ තොරතුරු තරඟාවලියට ඇතුලත් වී අවසන්.
  • ජයග්‍රාහකයින් 10 දෙනෙකුට ඉහතින් සඳහන් කොට ඇති තෑගී ඇතුලත් තෑගී මළු 10 ක් SBS සිංහල සේවය වෙතින් ඔබට ලැබේවි.
  • මෙම SBS සිංහල Online මත විමසුම් අලුත් අවුරුදු තරඟයට අප්‍රේල් 14 වන දා මධ්‍යම රාත්‍රී 12 වනතෙක් සහභාගී විය හැකියි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


ඔබට හිමිවන තෑගී

මෙම මත විමසුමෙන් ඔබ ජයග්‍රහණය කළහොත් පහත සඳහන් ත්‍යාග ඇතුළත් තෑගී පාර්සලයක් හිමිවනු ඇත.

  • SBS picnic rug
  • SBS ear pods
  • SBS apron
  • SBS USB stick
  • SBS keyring
  • SBS pop socket
  • SBS pen

Share

1 min read

Published

Updated



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now