SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු බැංකු ගාස්තු අඩු කර ගැනීමේ ක්‍රම 5ක් SBS සිංහල Settlement Guide වෙතින්

විවිද බැංකු ගිණුම් වර්ග ඇති හෙයින්, ඔබට ගැලපෙන බැංකු ගිණුම කුමක්ද කියා ඔබ තීරණය කිරීමෙන් අනවශ්‍ය ගාස්තු අවම කල හැකියි

Image source
Source: Getty Images

1 min read

Published

Updated

By Charitha Adikari, Ildiko Dauba



Skip to article content

1. විවිද බැංකු හා ගිණුම් වර්ග සසදන්න

ගිණුම් වලට අදාළ සියලු ගාස්තු පිලිබඳ ප්‍රශ්න අසා තොරතුරු දැන ගන්න. ඒවායේ වාසි අවාසි පිලිබඳ තොරතුරු ලබා ගන්න. ඒ අනුව ඔබට බැංකු ගිණුම දුටු විට පුදුම වෙන ගාස්තු නොමැති වේ

Banks
Source: AAP

2.ඔබේ බැංකුවේ ATM යන්ත්‍රය පමණක් භාවිත කරන්න

අනෙක් බැංකු වළ ATM පාවිච්චි කල විට ගාස්තුවක් ඇත

 

ATM
Source: AAP/Dave Hunt

3.Eftpos මගින් ඔබේ මුදල් සාප්පු වලදී ගෙවීම් සඳහා යොදා ගත හැකියි

Self checkout
Source: Kgbo CC BY SA 3.0

4.ගිණුමේ ශේෂය අන්තර්ජාලය ඔස්සේ බලා ගත හැකියි

 අන්තර්ජාලය ඔස්සේ බොහෝ බැංකු ගිණුම් සේවා සපයයි. ඔබේ බැංකුව අමතා ඔබේ අන්තර්ජාල බැංකු ගිණුම සකසා ගන්න

Online banking
Source: AAP

5.ඔබේ ගිණුම භාවිත කරන ආකාරය ඉගෙන ගන්න

ඔබේ ගිනුමින් මුදල් කැපෙන අවස්ථා ඇත්නම් ගිණුමේ මුදල් තිබීම අවශ්‍යයි. එසේ නැතහොත් අමතර ගාස්තු ගෙවීමට සිදුවේ. එසේම එය ඔබේ අයහපත් නය වාර්තා වෙත යා හැකි නිසා ඔබ නය ලබා ගැනීමේදී ගැටළු මතු විය හැකියි

Ledger
Source: Wikimedia Sergio Ortega CC BY SA 3.0

ඔබේ මුදල් පරිහරණය පිලිබඳ පහත වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු ලබා ගත හැකියි

https://www.moneysmart.gov.au/managing-your-money/banking


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now