SKIP TO MAIN CONTENT

ඇමෙරිකාව, ඔස්ට්‍රේලියානු ආගමන ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සැරසෙයි.

USA is using Australia as an inspiration for a controversial overhaul of America's immigration policy.
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකාවේ ආගමන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීමට ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් ඔස්ට්‍රේලියාව කදිම උදාහරණයක් ලෙස භාවිත කිරීමට සැරසෙන බව වාර්තා වේ.

ඇමෙරිකාවේ පදිංචිය ලබා දීමට  දැනට ක්‍රියාත්මක වන green card ක්‍රමවේදය ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන ලකුණු ක්‍රමයක් ලෙස ගෙන ඒමට යෝජනා වී ඇති අතර එහිදී ඉංග්‍රීසි කතා කිරීමට හැකි මෙන්ම ආර්ථික වශයෙන් තමන් හට සහයෝගය දිය හැකි පිරිස් සඳහා එම අවස්ථාව හිමි වනු ඇත.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික පද්ධතිය ප්‍රශංසනීය බව ධවල මන්දීර උපදේශක Stephen Miller පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now