SKIP TO MAIN CONTENT

සරණාගත විසා අයදුම් පත් ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලසීමාව වෙනස් නොකරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි

AAP
AAP Source: AAP

ඕස්ට්‍රේලියාව නිල වශයෙන් සරණාගත රැකවරණ හිමි වී නොමැති මෙරට සිටින සරණාගතයින් සදහා තම අයදුම් පත් ඉදිරිපත් කිරීමට රජය කාලසීමාවක් ලබා දීමෙන් සරණාගත රැකවරණ බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් සහ ළමුන් දැඩි අපහසුතාවයකට මුහුණ දී ඇතැයි සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසනවා. ඔක්තෝබර් පලමු වැනිදාට පෙර තම අයදුම් පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සරණාගතයින් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අවධානමකට මුහුණ දී සිටි. මේ පිළිබද වැඩි දුර තොරතුරු SBS සිංහල වැඩසටහන ගෙන එන මෙම විශේෂාංගයෙන්.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාව නිල වශයෙන් සරණාගත රැකවරණ හිමි වී නොමැති මෙරට සිටින සරණාගතයින් සදහා තම අයදුම් පත් ඉදිරිපත් කිරීමට රජය කාලසීමාවක් ලබා දීමෙන් සරණාගත රැකවරණ බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් සහ ළමුන් දැඩි අපහසුතාවයකට මුහුණ දී ඇතැයි සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසනවා. ඔක්තෝබර් පලමු වැනිදාට පෙර තම අයදුම් පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සරණාගතයින් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අවධානමකට මුහුණ දී සිටි. මේ පිළිබද වැඩි දුර තොරතුරු SBS සිංහල වැඩසටහන ගෙන එන මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now