SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ඔබට කොරෝනා එන්නත නිශ්චිතවම ලබාගත හැකි දිනය දැනගන්න, මේ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයන්න

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ලබා දීම අද (22/02) ආරම්භ වූ අතර පහත සඳහන් සරල ප්‍රශ්න කිහිපයට පිළිතුරු දීමෙන් ඔබට කොරෝනා එන්නත ලබාගත හැක්කේ කවදාද යන්න දැනගත හැකිය.

vaccinecalculator_v04.jpg

2 min read

Published

Updated

By SBS News, Madhura Seneviratne

Source: SBS



Skip to article content

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ලබා දීම මේ වන විට ආරම්භ කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබා දීම අදියර කිහිපයකින් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ එක් එක් අදියරේදී එන්නත ලබාගත හැකි පුද්ගලයින් ඛාණ්ඩ කොට තිබේ.

  • ඔබේ වයස කීයද?
  • ඔබ හෝටල් නිරෝධායන සේවකයෙක්ද?
  • ඔබ ඉදිරි පෙළේ සෞඛ්‍ය සේවකයෙක්ද?
  • ඔබ ඉදිරි පෙළේ නොවන සෞඛ්‍ය සේවකයෙක්ද?
  • ඔබ aged හෝ disability care සේවකයෙක්ද?
  • ඔබ ආරක්ෂක, පොලිස්, ගිනි නිවන, හදිසි සේවා හෝ මස් සැකසුම් අංශ වල සේවකයෙක්ද?
  • ඔබ වෙනත් තීරණාත්මක, අවදානම් ක්ෂේත්‍රයක සේවකයෙක්ද?
  • ඔබ ස්වදේශික ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්ද?
  • ඔබ aged හෝ disability care මධ්‍යස්ථානයක වාසය කරයිද?
  • ඔබට බරපතල සෞඛ්‍ය ගැටළුවක් හෝ ආබාධිත තත්වයක් තිබේද? යන සරල ප්‍රශ්න වලට පහත පිළිතුරු සැපයීමෙන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඔබට කොරෝනා එන්නත ලබාගත හැක්කේ කවදාද යන්න දැනගත හැකිය.

SBS සිංහල ගුවන් විදුලිය

SBS සිංහල ගුවන් විදුලිය විකාශය වන්නේ SBS Radio 2 නාලිකවෙනි.

සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරදා දිනකම පෙරවරු 11 සිට මධ්‍යහන 12 දක්වා ඔබට SBS සිංහල ගුවන් විදුලියට සවන් දිය හැකිය.

ඔස්ට්‍රේලියාවේ, ජාත්‍යන්තරයේ මෙන්ම තම මව් රටේ ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු සිංහල භාෂාවෙන් SBS සිංහල වෙබ් අඩවියට සෘජුවම මෙතනින් පිවිසිය හැකිය.

සිංහල භාෂාවෙන් ඔබට ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය හා කොරෝනා එන්නත පිළිබඳ වැදගත් හා යාවත්කාලීන තොරතුරු වෙත සෘජුවම මෙතනින් පිවිසිය හැකිය.

SBS සිංහල ගුවන් විදුලියේ Podcast සඳහා මෙතනින් පිවිසෙන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now