අන්තර්ජාලයේ සහ ගුවන් විදුලියේ ඔබේ භාෂාවට අදාළ SBS ගුවන් විදුලි සේවය සොයා ගන්නේ කෙසේද?

Facebook විසින් ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති පළ කිරීම තහනම් කර තිබේ. නමුත් SBS මාධ්‍ය ජාලයේ භාෂා සේවා 68 ක වෙබ් අඩවි වලින් සහ විකාශන නාලිකා හරහා ඔබට ඔස්ට්‍රේලියාවේ නවතම තොරතුරු ලබා ගත හැකිය. ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ඔබගේ භාෂාවෙන් online සහ ගුවන් විදුලි විකාශන හරහා සොයාගැනීමට මෙම ලිපියෙන් අත්වැලක් සැපයේ.

SBS microphone

Source: SBS

SBS ගුවන් විදුලි ජාලය භාෂා 68 කින් ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු ප්‍රචාරය කරයි.

ගුවන්විදුලිය, රූපවාහිනිය, අපගේ වෙබ් අඩවි, podcasting platforms සහ වෙනත් සමාජ මාධ්‍ය ජාල වලින් අපගේ ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු ඔබේ භාෂාවෙන් සොයාගත හැකිය.

SBS Radio1, SBS Radio 2 සහ SBS Radio 3 යන ගුවන් විදුලි නාලිකා ත්‍රිත්වය ඔස්සේ ඔබට අපගේ භාෂා 68 කින් යුත් වැඩසටහන් සඳහා සවන් දීමට හැකියාව පවතියි.

එක් එක් නාලිකාවේ විවිධ භාෂා වලින් ප්‍රචාරය වන ගුවන් විදුලි වැඩසටහන් මොනවාද යන්න අපගේ විකාශන කාලසටහන ඔස්සේ ඔබට දැනගත හැකිය.

Today’s news bulletin of SBS Sinhala radio – Monday 01 February
Source: SBS Sinhala

SBS සිංහල ගුවන් විදුලිය

SBS සිංහල ගුවන් විදුලිය විකාශය වන්නේ SBS Radio 2 නාලිකවෙනි.

සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරදා දිනකම පෙරවරු 11 සිට මධ්‍යහන 12 දක්වා ඔබට  SBS සිංහල ගුවන් විදුලියට සවන් දිය හැකිය.

ඉහත සඳහන් කළ භාෂා 68 ටම වෙන් වෙන්වූ වෙබ් අඩවි ක්‍රියාත්මක අතර ඒවායෙන් ද ඔස්ට්‍රේලියාවේ, ජාත්‍යන්තරයේ මෙන්ම තම මව් රටේ ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු ඔබට දැනගැනීමට හැකියාව ලැබේ.

ඔබට අවශ්‍ය භාෂාවට අනුව අදාළ වෙබ් අඩවිය මෙතනින් තෝරාගත හැකිය.

SBS සිංහල වෙබ් අඩවියට සෘජුවම මෙතනින් පිවිසිය හැකිය.

Coronavirus, COVID-19, NACA Feature,covid-19 vaccine,
COVID-19 testing in Melbourne. Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු

ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය හා කොරෝනා එන්නත පිළිබඳ වැදගත් හා යාවත්කාලීන තොරතුරු භාෂා 68 කින් ම ඔබ වෙත ගෙන ඒමට SBS ගුවන් විදුලි ජාලය කටයුතු කර තිබේ.

ඒ සඳහා ඔබට මෙතනින් පිවිසිය හැකිය.

සිංහල භාෂාවෙන් ඔබට ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය හා කොරෝනා එන්නත පිළිබඳ වැදගත් හා යාවත්කාලීන තොරතුරු වෙත සෘජුවම මෙතනින් පිවිසිය හැකිය.

Today’s news bulletin of SBS Sinhala radio
Source: SBS

Podcast හා SBS Radio app

Podcast හරහා ද ඔබට SBS ගුවන් විදුලියේ ඕනෑම භාෂාවක වැඩසටහන් ඕනෑම වේලාවක ශ්‍රවණය කළ හැකිය.

එමන්ම SBS Radio app එක නොමිලයේ download කරගැනීමෙන් ද ඔබට සජීවීව හෝ පසුව ඔබේ භාෂාවේ SBS ගුවන් විදුලි වැඩසටහන මෙන්ම ඒවායේ Podcast ද ශ්‍රවණය කිරීමට ඉඩ ලැබේ.

SBS සිංහල ගුවන් විදුලියේ Podcast සඳහා මෙතනින් පිවිසෙන්න.


SBS සිංහල සේවය

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


SBS හි සියලුම භාෂා ගුවන් විදුලි සේවාවන් සඳහා වන වෙබ් අඩවි වල ආරම්භක පිටු වලට පහත links click කිරීමෙන් හා හැකිය:

Amharic (አማርኛ) 
Albanian (Shqip) 
Arabic (العربية) 
Armenian (Հայերեն) 
Assyrian 
Bangla (বাংলা) 
Bosnian (Bosanski) 
Bulgarian (Български) 
Burmese 
Cantonese (廣東話)
Croatian (Hrvatski) 
Czech (Česky) 
Dari (درى) 
Dinka (Thuɔŋjäŋ) 
Dutch (Nederlands) 
Filipino 
Finnish (Suomeksi) 
French (Français) 
German (Deutsch) 
Greek (Ελληνικά) 
Gujarati (ગુજરાતી) 
Hakha Chin 
Hebrew ( עברית) 
Hindi (हिन्दी) 
Hmong (Hmoob) 
Indonesian (Bahasa Indonesia) 
Italian (Italiano) 
Japanese (日本語) 
Karen 
Khmer (ខ្មែរ) 
Kirundi (Ikirundi) 
Korean (한국어) 
Kurdish (Kurdî) 
Lao (ລາວ) 
NITV Radio 
Macedonian (Македонски) 
Malayalam (മലയാളം) 
Maltese (Malti) 
Mandarin (普通话) 
Mongolian (Монгол) 
Nepali (नेपाली) 
Pashto (پښتو0 
Persian (فارسی) 
Polish (Polski) 
Portuguese (Português) 
Punjabi (ਪੰਜਾਬੀ) 
Rohingya 
Romanian (Română) 
Russian (Русский) 
Samoan (Gagana Samoa) 
Serbian (Српски) 
Sinhalese (සිංහල) 
Slovak (Slovenčina) 
Slovenian (Slovenščina) 
Somali (Soomaali) 
Spanish (Español) 
Swahili (Kiswahili) 
Tamil (தமிழ்) 
Thai (ไทย) 
Tibetan (བོད་སྐད།) 
Tigrinya (ትግርኛ) 
Turkish (Türkçe) 
Ukrainian (Українська) 
Urdu (اردو) 
Vietnamese (Tiếng Việt)


Share

3 min read

Published

Updated

By SBS Radio

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now