SKIP TO MAIN CONTENT

නොවැ 4දා කාලීන විශේෂාංගය: NSW ප්‍රාන්තය කොවිඩ් එන්නත් ලබා නොගත් අය වෙනුවෙන් නීති ලිහිල් කිරීම තවත් ප්‍රමාද කරයි

Australian celebrity chef and restaurateur Matt Moran is seen dining during the reopening of his establishment in 2020
NSW residents given more time to use their Dine and Discover vouchers. Source: Getty Image/Jenny Evans

අද - 2021 නොවැම්බර් 4 වන බ්‍රහස්පතින්දා සමස්ත ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන COVID 19 හා සම්බන්ද නවතම තොරතුරු මෙම විශේෂාංගය ට ඇතුලත් වේ. සවන්දෙන්න, ඉහත ඡයාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, Claire Slattery

Source: SBS



Skip to podcast episode content

අද - 2021 නොවැම්බර් 4 වන බ්‍රහස්පතින්දා සමස්ත ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන COVID 19 හා සම්බන්ද නවතම තොරතුරු මෙම විශේෂාංගය ට ඇතුලත් වේ. සවන්දෙන්න, ඉහත ඡයාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


Highlights

  • ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල කොවිඩ් වෛරස නව ආසාදන වල දෛනික සංඛ්‍යාව ක්‍රමයෙන් පහත බසිමින් පැවතීම
  • පිට පිටම දින දෙකක් දෛනික කොරෝනා නව ආසාදන සංඛ්‍යාව 1000 සට වඩා අඩුවෙන් වාර්තා කල වික්ටෝරියා ප්‍රාන්තයේ නැවතත් අද දිනයේදී එම සංඛ්‍යාව ඉහල යාම.
  • අවම කොවිඩ් එන්නත්කරණය සහිත ප්‍රාන්තය වුනු බටහිර ඔස්ට්‍රේලියාව ඉන් මිදී නොදර්න් ටෙරටරිය එම තැනට පැමිණීම
  • කොවිඩ් එන්නත් ලබා නොගත් අයට පවතින නීති ලිහිල් කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය තීරණය කරයි.
  • කොවිඩ් තත්වයෙන් පසුව NSW ප්‍රාන්තයෙන් ඇසෙන රැකියා අවස්ථා

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now