Un plan de cuarentena privada podría acelerar la llegada de trabajadores calificados y estudiantes internacionales hacia Australia Source: Getty Images/andresr
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් හේතුවෙන් තවකාලිකව නැවතී තිබූ අන්තර්ජාතික සිසුන්ගේ පැමිණීම නැවත ආරම්භ වීම සම්බන්දව SBS සිංහල සේවය නොවැම්බර් 5 දා ගෙන එන කාලීන තොරතුරු විශේෂාංගය ට සවන්දෙන්න Published 5 November 2021 12:46pm
Updated 15 August 2022 12:26pm
By Arianna Lucente, Richelle Harrison Plesse, Sofija Petrovic, Hashan Premathilaka
Presented by Hashan Premathilaka
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් හේතුවෙන් තවකාලිකව නැවතී තිබූ අන්තර්ජාතික සිසුන්ගේ පැමිණීම නැවත ආරම්භ වීම සම්බන්දව SBS සිංහල සේවය නොවැම්බර් 5 දා ගෙන එන කාලීන තොරතුරු විශේෂාංගය ට සවන්දෙන්න Highlights
ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය නිර්දේශිත Covid 19 ප්‍රතිශක්තීකරණ එන්නත් ලැයිස්තුවට තවත් එන්නත් වර්ග දෙකක් ඇතුළත් කිරීම. එම එන්නත් ද්විත්වය ලෙස චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නත සහ ඉන්දියාවේ නිශ්පාදිත කොවැක්සීන් එන්නත් නම් කිරීම. ඔස්ට්‍රේලියාව බලා පැමිණීමට අන්තර්ජාතික සිසුන්ගේ සුදානම