දෙසැම්බර් 12 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
HIGHLIGHTS
- පසුගිය සතියේ දී ඕස්ට්‍රේලියානු ජාතික කැබිනට් මණ්ඩලය, ගල් අඟුරු සහ ගෑස් සඳහා මිල සීමා පැනවීමට සහ විදුලි බිල්පත් සහන වශයෙන් ඩොලර් බිලියන 1.5 ක් දක්වා එකඟ වීම
- ඕස්ට්‍රේලියානු මධ්‍යම ආන්ඩුවේ බලශක්ති සහන පැකේජය සම්බන්ධයෙන් Greens පක්ෂය සිය අවධානය යොමු කිරීම
Share






