2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 සහ 200 කෙටි දුර ධාවන ඉසව් ද්විත්වයෙන්ම රන් පදක්කම් දිනාගත් අමිල ප්‍රෂාන් තම ජයග්‍රහණ සහ ක්‍රීඩා දිවිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව.
Share

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends



