Android ජංගම දුරකතන වල ඔබට නොදැනීම දත්ත ඔබේ සොරාගන්නා Apps 15 ක් පිළිබඳ සෝෆෝස් ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ සමාගම පසුගියදා අනතුරු ඇඟවීම් සිදු කළේය.
මේ ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සෝෆෝස් ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ සමාගමේ ශ්‍රී ලංකා හා මාලදිවයින් කලාපීය ප්‍රධානී, සයිබර් ආරක්ෂණ උපදේශක ප්‍රසාද් විජේසූරිය මහතා සමග සිදුකළ සාකච්ඡාව
Share






