Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ 2023 සිංහල අලුත් අවුරුදු නැකැත් නිවැරදිව අහගන්න

Sinhala new year image.png

2023 වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ ප්‍රධාන සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවන් පිළිබඳව මෙල්බර්න් හි ආයුර්වේද වෛද්‍ය හා ජෝතිෂ්‍ය විශාරද වෙද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර මහතා සමඟ එක්ව SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

2023 වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ ප්‍රධාන සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවන් පිළිබඳව මෙල්බර්න් හි ආයුර්වේද වෛද්‍ය හා ජෝතිෂ්‍ය විශාරද වෙද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර මහතා සමඟ එක්ව SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now