MONEY Fraud. Photo credit should read: Tim Goode/PA Wire Credit: Tim Goode/PAඕස්ට්‍රේලියාවේ මූල්‍ය වර්ෂය අවසානයට අප ලඟා වන විට ආදායම් බදු පිලිබඳව බොහෝ අවධානයක් යොමුවේ. මේ හේතුවෙන් මේ කාලය තුල බොහෝ වංචාකරුවන් ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කර විවිද වංචා කටයුතු වල නිරත වීම් ද වාර්තා වේ. Commonwealth බැංකුවේ දත්ත වලට අනුව 24%ක් ඕස්ට්‍රේලියානුවන් මේ වන විටත් බදු හා සම්බන්ද විවිද වංචාවලට හසු වී ඇති බව වාර්තා වනවා. මෙහිදී 31%ක් දෙනාට විවිද වංචා වර්ග හඳුනාගැනීමට නොහැකි බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩි දුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ මූල්‍ය වර්ෂය අවසානයට අප ලඟා වන විට ආදායම් බදු පිලිබඳව බොහෝ අවධානයක් යොමුවේ. මේ හේතුවෙන් මේ කාලය තුල බොහෝ වංචාකරුවන් ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කර විවිද වංචා කටයුතු වල නිරත වීම් ද වාර්තා වේ. Commonwealth බැංකුවේ දත්ත වලට අනුව 24%ක් ඕස්ට්‍රේලියානුවන් මේ වන විටත් බදු හා සම්බන්ද විවිද වංචාවලට හසු වී ඇති බව වාර්තා වනවා. මෙහිදී 31%ක් දෙනාට විවිද වංචා වර්ග හඳුනාගැනීමට නොහැකි බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩි දුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.