Persons over 60-years-old wait in observation after receiving their second dose of the AstraZeneca COVID-19 vaccine. Source: (AP Photo/Marco Ugarteඉන්දියාවේ දරුණු කොරෝනා තත්වය, AstraZeneca කොරෝනා එන්නත් ලබාගත් අයට රුධිර කැටි ඇතිවීම, රුසියාවේ පුටින්ට එරෙහිව ගිය නවාල්නි ට වුනු දේ, හොං කොං වල කලබල, සහ ඉන්දුනීසියාවේ අතුරුදන් වුනු සබ්මැරීනය ඇතුළු තොරතුරු වලට සවන්දෙන්න අද "ලොව වටා" තුලින්
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඉන්දියාවේ දරුණු කොරෝනා තත්වය, AstraZeneca කොරෝනා එන්නත් ලබාගත් අයට රුධිර කැටි ඇතිවීම, රුසියාවේ පුටින්ට එරෙහිව ගිය නවාල්නි ට වුනු දේ, හොං කොං වල කලබල, සහ ඉන්දුනීසියාවේ අතුරුදන් වුනු සබ්මැරීනය ඇතුළු තොරතුරු වලට සවන්දෙන්න අද "ලොව වටා" තුලින්
SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින්, සෑම සතියකම සිකුරාදා වැඩසටහනින්.....