10 Dec COVID update in 2 minutes: ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 40ක් ලබා දෙයි

People pass a doctor's surgery offering both the Astra Zeneca vaccine and the Pfizer vaccine in the suburb of Lane Cove on July 27, 2021 in Sydney, Australia. Source: Getty
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 දෙසැම්බර් 10 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share