Today's COVID update in 3 minutes: වික්ටෝරියා ප්‍රාන්තයේ නව ආසාදිතයින්ගෙන් 45% ක් අවුරුදු 30 ට අඩු පුද්ගලයින්

People are seen exercising at Albert Park Lake in Melbourne, Monday, October 4, 2021. Source: AAP Image/Daniel Pockett
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 ඔක්තෝබර් 04 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share