DV crisis workers brace for the Christmas period. 72 women across Australia have been killed in gender-based violence this year. Credit: EThamPhoto/Getty Images
ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙම වසරේදී පමණක් කාන්තාවන් 72 දෙනෙකු මිය ගොස් තිබේ. Counting Dead Women Australia යන උපදේශක කණ්ඩායම එම දත්ත වාර්තා කරන අතර එම සංඛ්‍යාව දැනටමත් පසුගිය වසරේ අවසන් මරණ සංඛ්‍යාවට වඩා ඉහල බව සඳහන් වේ. ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් කටයුතු කරන පිරිස අනතුරු අඟවන්නේ මීටත් වඩා නරක කලපරිච්චේදයක් පැමිණෙනු ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 8 December 2024 11:23pm
By Claudia Farhart, Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙම වසරේදී පමණක් කාන්තාවන් 72 දෙනෙකු මිය ගොස් තිබේ. Counting Dead Women Australia යන උපදේශක කණ්ඩායම එම දත්ත වාර්තා කරන අතර එම සංඛ්‍යාව දැනටමත් පසුගිය වසරේ අවසන් මරණ සංඛ්‍යාවට වඩා ඉහල බව සඳහන් වේ. ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් කටයුතු කරන පිරිස අනතුරු අඟවන්නේ මීටත් වඩා නරක කලපරිච්චේදයක් පැමිණෙනු ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.