SKIP TO MAIN CONTENT

"මෙවර ලෝක කැරම් ශුරතාවයේදී අපිට වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් අත් කරගන්නට පුළුවන්" - ශ්‍රී ලංකා කණ්ඩායම් නායක චමිල් කුරේ

sri lanka carom team for 2018 world cup
Source: chamil cooray

2018 ලෝක ශුරතා කැරම් තරගාවලිය මේ මස (අගෝස්තු) 24 වැනිදා සිට දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත අතර, ඒ සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහභාගී වීමට නියමිතයි. 2016 වසරේ ලෝක ශුරතාවයේදී ශ්‍රී ලංකාව පිරිමි කණ්ඩායම් අංශයේ ශුරතාවය හිමි කරගත් අතර, මෙවර තරගාවලියේ බලාපොරොත්තු පිලිබදව පිරිමි කැරම් කණ්ඩායමේ නායක චමිල් කුරේ සමග SBS සිංහල වැඩසටහන සමග කල කතා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

2018 ලෝක ශුරතා කැරම් තරගාවලිය මේ මස (අගෝස්තු) 24 වැනිදා සිට දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත අතර, ඒ සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහභාගී වීමට නියමිතයි. 2016 වසරේ ලෝක ශුරතාවයේදී ශ්‍රී ලංකාව පිරිමි කණ්ඩායම් අංශයේ ශුරතාවය හිමි කරගත් අතර, මෙවර තරගාවලියේ බලාපොරොත්තු පිලිබදව පිරිමි කැරම් කණ්ඩායමේ නායක චමිල් කුරේ සමග SBS සිංහල වැඩසටහන සමග කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now