SKIP TO MAIN CONTENT

වසර 250 ක් තිස්සේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල පිළිගැනීමට ලක් නොවුණු මෙරට ආදිවාසීන්ට සාධාරණය ඉටුවන ලකුණු

Indigenous Australians
Source: AAP

ඉදිරි වසර තුන ඇතුළත ස්වදේශික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හඳුනාගැනීම සම්බන්ධව ජනමත විචාරණයක් පැවැත්වීමට බොහෝ විට ඉඩ ඇති බව වාර්තා වේ. ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ගේ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයට පත් ඔස්ට්‍රේලියානු දේශපාලන ඉතිහාසයේ ප්‍රථම අබෝර්ජීනියාණු අමාත්‍යවරයා ලෙස වාර්තා වන Ken Wyatt ගේ ප්‍රථම නිල කතාවේදී මේ බව සඳහන් කෙරිණි.

Published

Updated

By Madhura Seneviratne, Nakari Thorpe, Amy Hall

Source: SBS

Skip to podcast episode content

ඉදිරි වසර තුන ඇතුළත ස්වදේශික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හඳුනාගැනීම සම්බන්ධව ජනමත විචාරණයක් පැවැත්වීමට බොහෝ විට ඉඩ ඇති බව වාර්තා වේ. ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ගේ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයට පත් ඔස්ට්‍රේලියානු දේශපාලන ඉතිහාසයේ ප්‍රථම අබෝර්ජීනියාණු අමාත්‍යවරයා ලෙස වාර්තා වන Ken Wyatt ගේ ප්‍රථම නිල කතාවේදී මේ බව සඳහන් කෙරිණි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now