96 ක්‍රිකට් ශූරයින් ලෝක කුසලාන ජයග්‍රහණයේ රිදී ජුබිලිය සැමරීම සඳහා යාපනයේ ක්‍රිකට් තරගයකට: සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: Allsport/Getty Images
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share