ඕස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් මෙම මාර්තු මසදී (2019) සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී දයාරත්න වීරසේකර විසින් රචිත 'පරිසරය නිවැරදිව දකිමු' නැමති අධ්‍යාපනික කරුණු ඇතුලත් ග්‍රන්ථය පිළිබඳවයි. ග්‍රන්ථ විචාරක කාර්යභාරය සඳහා සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ 'පරිසරය නිවැරදිව දකිමු' ග්‍රන්ථ රචක දයාරත්න වීරසේකර යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. " සාහිත්‍ය සම්භාෂණ "- ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික රචකයින් අතින් බිහිවුණු සිංහල ග්‍රන්ථ ඔබ හමුවට ගෙනෙනා සාහිත්‍ය විචාරක සංවාදය. සෑම දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින් පිවිසෙන්න අපගේ SBS Sinhalese Facebook පිටුවට www.facebook.com/sbssinhalese
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්
(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /
93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************






