Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සිඩ්නි නුවරින් ඇසෙන 'හද මුනුණන හඬ': කැන්ගරු දේසේ සිංහල පොත්

SBS Sinhala radio reviewed a collection of poems – Hada Mumunana Handa (sound of heart mumbling) launched by a Sydney based lawyer Maithri Panagoda

A collection of poems from Sydney - Hada mumunana handa by Naithri Panagoda Source: SBS Sinhala

"කැන්ගරු දේසේ සිංහල පොත්" මාසික පිළිසඳර තුලින් මෙවර අවධානයට ලක්කලේ සිඩ්නි නුවර වාසී, නීතිඥ, මෛත්‍රී පනාගොඩ මහතා විසින් රචිත 'හද මුමුණන හඬ' කාව්‍ය ග්‍රන්ථය පිළිබඳවයි.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


"කැන්ගරු දේසේ සිංහල පොත්" මාසික පිළිසඳර තුලින් මෙවර අවධානයට ලක්කලේ සිඩ්නි නුවර වාසී, නීතිඥ, මෛත්‍රී පනාගොඩ මහතා විසින් රචිත 'හද මුමුණන හඬ' කාව්‍ය ග්‍රන්ථය පිළිබඳවයි.


ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පතපොත සහ එහි නිර්මාණ කරුවන් හඳුන්වාදෙන SBS සිංහල සේවයේ මාසික පිළිසඳර: "කැන්ගරු දේසේ සිංහල පොත් "


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට..


 

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now