SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නගර මාධ්‍යයෙන් ඇරඹෙන Migraine හෙවත් ඉරුවාරදය ගැන ජනතා අවධානය යොමුකරලීමේ පා ගමනට ඔබටත් එක්විය හැකියි

Professor Tissa Wijeratne _Migraine awareness walk
Professor Tissa Wijeratne _Migraine awareness walk Source: SBS Sinhala

Migraine හෙවත් ඉරුවාරදය රෝගී තත්වය ඕස්ට්‍රේලියාවේ සිටින බොහෝ දෙනාගේ අඩු අවධානමක් යොමුවන තත්වයක් ඒ පිලිබඳ මහජන අවධානය යොමුකරලීමේ පා ගමනක් මෙල්බර්න් නගරයේ ආරම්භවීමට නියමිතයි. මේ පිලිබඳ වැඩිදුර විස්තර සඳහන් කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ මෙහි ප්‍රධාන සංවිධායක, මෙල්බර්න් හි ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න මහතා .....

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

Migraine හෙවත් ඉරුවාරදය රෝගී තත්වය ඕස්ට්‍රේලියාවේ සිටින බොහෝ දෙනාගේ අඩු අවධානමක් යොමුවන තත්වයක් ඒ පිලිබඳ මහජන අවධානය යොමුකරලීමේ පා ගමනක් මෙල්බර්න් නගරයේ ආරම්භවීමට නියමිතයි. මේ පිලිබඳ වැඩිදුර විස්තර සඳහන් කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ මෙහි ප්‍රධාන සංවිධායක, මෙල්බර්න් හි ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න මහතා .....

How to listen SBS Sinhala Radio
Source: SBS Sinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now