ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවට වැඩම කරවීමට දායක වුනු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීයව වෙසෙන කුඩා ශ්‍රී ලාංකික පිරිසකගේ උත්සාහය SBS සිංහල ගුවන් විදුලියෙන්

A consecrated sapling from the sacred Sri Maha Bodhi tree in Sri Lanka come to Bendigo, Victoria - Australia for the first time ever
Osanda Perera (L), Deeptha Wickramarathna (M), Dilrukshi Wijesuriya (R) Source: SBS Sinhala

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ ප්‍රාදේශීය ප්‍රදේශයේ ඉදිකෙරෙන බෝධි ධම්ම විහාර භුමියේ රෝපණය කිරීමේ උතුම් කර්තව්‍යට සම්බන්ද බෝධි ධම්ම විහාරස්ත කමිටුවේ වත්මන් සභාපති දීප්ත වික්‍රමරත්න සහ කමිටු සාමාජික ඔසඳ පෙරේරා සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්චාව...

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ ප්‍රාදේශීය ප්‍රදේශයේ ඉදිකෙරෙන බෝධි ධම්ම විහාර භුමියේ රෝපණය කිරීමේ උතුම් කර්තව්‍යට සම්බන්ද බෝධි ධම්ම විහාරස්ත කමිටුවේ වත්මන් සභාපති දීප්ත වික්‍රමරත්න සහ කමිටු සාමාජික ඔසඳ පෙරේරා සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්චාව...

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /

    96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now