L Murugapoopathy Source: SBS Sinhalaඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ස්ථාපිත වී ඇති "ඕස්ට්‍රේලියානු දමිල සාහිත්‍ය සහ කළා සංගමයෙන්" සිංහල - දමිල සාහිත්‍ය පරිවර්තන කලාව නංවාලීමට විශේෂ වැඩසටහනක් මෙම ජුනි මස 08 දා ආරම්භ වේ. මේ ඒ පිළිබඳව SBS සිංහල සේවයේ දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය ඕස්ට්‍රේලියානු දමිල සාහිත්‍ය සහ කළා සංගමයේ සමාරම්භක එල් මුරුගපුපති මහතා සමඟ සිදුකල සාකච්චාවක්.... පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ස්ථාපිත වී ඇති "ඕස්ට්‍රේලියානු දමිල සාහිත්‍ය සහ කළා සංගමයෙන්" සිංහල - දමිල සාහිත්‍ය පරිවර්තන කලාව නංවාලීමට විශේෂ වැඩසටහනක් මෙම ජුනි මස 08 දා ආරම්භ වේ. මේ ඒ පිළිබඳව SBS සිංහල සේවයේ දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය ඕස්ට්‍රේලියානු දමිල සාහිත්‍ය සහ කළා සංගමයේ සමාරම්භක එල් මුරුගපුපති මහතා සමඟ සිදුකල සාකච්චාවක්.... පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese