(L-R) Robb Evans, father of Liv Evans (15 years old), Kelly O’Brien, parent of Charlotte O’Brien (12 years old) and Rob Galluzzo, founder of film production company FINCH, co-founder of the 36 Months campaign at Parliament House in Canberra Source: AAP / LUKAS COCH/AAPIMAGE
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරිම සදහා මෙම වසරේ දී ෆෙඩරල් රජය විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ. මේ පිළිබඳව පක්ෂපාතී අය විසින් මෙම යෝජනාව පිළිගෙන ඇති නමුත් විශේෂඥයින් අනතුරු අඟවන්නේ මෙම තහනමේ අනපේක්ෂිත ප්‍රතිඵල ප්‍රතිවිපාක ඇති විය හැකි බවයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 15 November 2024 2:34pm
Updated 15 November 2024 2:36pm
By Rania Yallop, Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරිම සදහා මෙම වසරේ දී ෆෙඩරල් රජය විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ. මේ පිළිබඳව පක්ෂපාතී අය විසින් මෙම යෝජනාව පිළිගෙන ඇති නමුත් විශේෂඥයින් අනතුරු අඟවන්නේ මෙම තහනමේ අනපේක්ෂිත ප්‍රතිඵල ප්‍රතිවිපාක ඇති විය හැකි බවයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.