SKIP TO MAIN CONTENT

AI තාක්ෂණය යොදාගෙන ඊමේල් හරහා මුදල් වංචා කරන අලුත් උපක්‍රම ගැන ඔබ දැනුවත්ද?

 Online scams composite
A composite created on Tuesday, June 9, 2026, featuring a young man looking despondently at his computer, with a phishing text message purportedly from a bank displayed on the screen, illustrating online fraud and scam activity. (AAP Image/Susie Dodds) NO ARCHIVING Source: AAP / Susie Dodds/AAPIMAGE

ඔබට ලැබෙන බිල්පත, ඊමේල් පණිවුඩය, ව්‍යාපාරයක නම සහ ලාංඡනය ඇතුළු මේ හැම දෙයක්ම ඇත්ත වගේ පෙනෙන්නට පුළුවන්. වෙනස් කරලා තියෙන්නේ මුදල් යැවිය යුතු බැංකු ගිණුම විතරක් වෙන්න පුළුවන්. මේ නිසා, කාර්යබහුල වෙලාවක ඒ වෙනස නොදැක මුදල් ගෙව්වොත්, ඔබේ මුදල් යන්නේ අදාළ ආයතනයට නොව, වංචාකරුවෙකුගේ ගිණුමට. ඔස්ට්‍රේලියානුවන් මේ වසරේ මේ දක්වා වංචාකරුවන් හේතුවෙන් අහිමි කරගෙන තිබෙන මුදල ඩොලර් මිලියන 187කට ආසන්නයි. නමුත් මෙහි භයානකම පැත්ත ඒ මුදල විතරක් නෙවෙයි. AI තාක්ෂණය භාවිත කරන නිසා, දැන් වංචාවක් හඳුනාගන්න ඉතාම අපහසු වන්නට පුළුවන්. මේ පිළිබඳව තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

Published

By Sydney Lang, Hannah Kwon

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඔබට ලැබෙන බිල්පත, ඊමේල් පණිවුඩය, ව්‍යාපාරයක නම සහ ලාංඡනය ඇතුළු මේ හැම දෙයක්ම ඇත්ත වගේ පෙනෙන්නට පුළුවන්. වෙනස් කරලා තියෙන්නේ මුදල් යැවිය යුතු බැංකු ගිණුම විතරක් වෙන්න පුළුවන්. මේ නිසා, කාර්යබහුල වෙලාවක ඒ වෙනස නොදැක මුදල් ගෙව්වොත්, ඔබේ මුදල් යන්නේ අදාළ ආයතනයට නොව, වංචාකරුවෙකුගේ ගිණුමට. ඔස්ට්‍රේලියානුවන් මේ වසරේ මේ දක්වා වංචාකරුවන් හේතුවෙන් අහිමි කරගෙන තිබෙන මුදල ඩොලර් මිලියන 187කට ආසන්නයි. නමුත් මෙහි භයානකම පැත්ත ඒ මුදල විතරක් නෙවෙයි. AI තාක්ෂණය භාවිත කරන නිසා, දැන් වංචාවක් හඳුනාගන්න ඉතාම අපහසු වන්නට පුළුවන්. මේ පිළිබඳව තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now