දරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු තම වයසට අපේක්ෂා කරන මූලික කියවීම, ලිවීම සහ ගණිත මට්ටමට තවමත් ළඟා වී නොමැති බව ඔස්ට්‍රේලියාවේ අලුත්ම NAPLAN දත්ත පෙන්වනවා. මෙම වැඩසටහනෙන්, මේ ප්‍රතිඵල දෙමාපියන්ට ඇත්තටම ලබා දෙන පණිවිඩය කුමක්ද? NAPLAN මගින් පරීක්ෂා කරන්නේ මොනවාද සහ දරුවන්ගේ ඉගෙනුම් ප්‍රගතිය ගැන දෙමාපියන් අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද යන්න පිළිබඳව මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබට තොරතුරු ගෙන එනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
SKIP ADVERTISEMENTAdvertisement
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






