SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ වියට්නාමය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාවක්

TO LAM AUSTRALIA VISIT
Australian Prime Minister Anthony Albanese and Vietnam General Secretary and President To Lam exchange documents after a bilateral meeting at Parliament House in Canberra, Tuesday, August 11, 2026. Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියාව සහ වියට්නාමය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාවක්
  • ජන සංගණනය මඟ හැරුණු අයට තවමත් එය සම්පූර්ණ කිරීමට කාලය ඇති බව ABS ආයතනය පවසයි
  • මේ වසරේ තවත් පොලී අනුපාත වැඩි කිරීමක් සිදුවිය හැකි බවට විශ්ලේෂකයින්ගෙන් පුරෝකථනයක්
  • ඇමරිකාව සහ ඉරානය අතර එකඟතාවක් ඇතිවීමේ බලාපොරොත්තු ඉහළ යයි
  • චමරි, ඉමේෂා සහ කවීෂා ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

SKIP ADVERTISEMENTAdvertisement

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now