SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: පොලී අනුපාත පිළිබඳ ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ තීරණය අද

2026-08-07_12
RBA governor Michele Bullock has refused to rule out further hikes as inflation remains above its 2-3 per cent target band. Source: AAP / Dean Lewis

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ පොලී අනුපාත පිළිබඳ තීරණය අද
  • 2026 ජන සංගණනයේදී ලබාදෙන පෞද්ගලික තොරතුරු ආරක්ෂිත බවට ෆෙඩරල් රජයෙන් සහතිකයක්
  • Great Barrier Reef කොරල් පර පද්ධතිය යළි යථා තත්ත්වයට පත්වීමේ ලකුණු
  • කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයන් 111කට වැඩි පිරිසක් මරුට
  • ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායමට තවත් ආබාධ පසුබෑමක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

SKIP ADVERTISEMENTAdvertisement

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now