SKIP TO MAIN CONTENT

2026 සංගණනය: ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පැනයට SBS Learn English වෙතින් අත්වැලක්

Do you speak English Not well Well or Very well.png
How well do you speak English?

සෑම වසර 5කට වරක් ම ඕස්ට්‍රේලියාවේ ජාතික ජන සංගණනය පැවැත්වෙනවා. 2026 වසරේ සංගණනය හෙටයි. ඔබට භාෂාව සහ භාෂා ඉගෙනීම පිළිබඳ ප්‍රශ්න දෙකකට පිළිතුරු දීමට සිදු වනවා. ඔබගේ ඉංග්‍රීසි භාෂා මට්ටම පිළිබඳ සංගණන පැනයට පිළිතුරු දෙන්නේ කෙසේ ද? 'Not well', 'Well' සහ 'Very well' වශයෙන් ඇති තෝරාගැනීම්වලින් අදහස් වෙන්නේ කුමක් ද? ඒ සඳහා ඔබට අත්වැලක් වීම SBS Learn English වෙතින් ගෙන එන මේ සුවිශේෂාංගයේ අරමුණයි.

Published

By Dory Wang

Presented by Dory Wang, Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

සෑම වසර 5කට වරක් ම ඕස්ට්‍රේලියාවේ ජාතික ජන සංගණනය පැවැත්වෙනවා. 2026 වසරේ සංගණනය හෙටයි. ඔබට භාෂාව සහ භාෂා ඉගෙනීම පිළිබඳ ප්‍රශ්න දෙකකට පිළිතුරු දීමට සිදු වනවා. ඔබගේ ඉංග්‍රීසි භාෂා මට්ටම පිළිබඳ සංගණන පැනයට පිළිතුරු දෙන්නේ කෙසේ ද? 'Not well', 'Well' සහ 'Very well' වශයෙන් ඇති තෝරාගැනීම්වලින් අදහස් වෙන්නේ කුමක් ද? ඒ සඳහා ඔබට අත්වැලක් වීම SBS Learn English වෙතින් ගෙන එන මේ සුවිශේෂාංගයේ අරමුණයි.

Professor Lynda Yates and Dory (Learn English producer)
Professor Lynda Yates and Dory (Learn English producer)

මහාචාර්ය ලින්ඩා යේට්ස් SBS Learn Englishහි අධ්‍යාපන උපදේශිකාවක් ද වේ.

Sign up for previews, updates and to provide feedback.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now