SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ජාත්‍යන්තර සිසු සංඛ්‍යාව අවම කරමින් ශ්‍රමිකයන් වෙත සංක්‍රමණ අවධානය ලබා දිය යුතු බව නැෂනල්ස් මන්ත්‍රී ලිට්ල්ප්‍රවුඩ් කියයි

Australia Parliament Sits For First Session Of 2026
Speaking to Channel Nine, David Littleproud says Australia still needs migration, but says the overall number should be lowered while prioritising certain trades like construction workers. Credit: Hilary Wardhaugh/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 10වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 10වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ මහබැංකු අධ්‍යක්ෂ මණ්ඩලය අද රැස් වෙයි
  • ජාතික ජන සංගණනය හෙටයි
  • ජාත්‍යන්තර සිසු සංඛ්‍යාව අවම කරමින් ශ්‍රමිකයන් වෙත සංක්‍රමණ අවධානය ලබා දිය යුතු බව නැෂනල්ස් මන්ත්‍රී ලිට්ල්ප්‍රවුඩ් කියයි
  • පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිදහස වෙනුවෙන් විරෝධතාවක්
  • ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ කාණ්ඩ තරඟයක දී සිංගප්පූරුව ශ්‍රී ලංකාව පරදයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now