SKIP TO MAIN CONTENT

SBS සිංහල WorldWatch: රටේ නම වෙනස් කරපු නාඕඒරෝ

SBS Sinhala World Watch Maja Hitij Getty Kulani Wijayabahu.jpg
File photo of Team Nauru at the opening ceremony of the Paris 2024 Olympic Games. The Pacific island nation has officially changed its name to the Republic of Naoero, reflecting the traditional spelling and pronunciation in the Nauruan language. Inset image (R) Dr Kulani Wijayabahu. Source: Getty, Supplied / Maja Hitij.

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


Published

By Kassapa Senarath

Presented by Kulani Wijayabahu

Source: SBS


Skip to podcast episode content

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


අද විශ්ලේෂණයෙන්

  • සන්සුන් තායිලන්තය සලිත කල දරුවෙකු අතින් සිදු වූ සමූහ ඝාතන දාමය
  • වෛරස් හදන කෘතිම බුද්ධිය
  • සමාජ මාධ්‍යයෙන් දරුවන්ට විය හැකි හානි වැළැක්වීමට මෙටා සමාගම අපොහොසත්ව ඇති බවට එක්සත් ජනපද අධිකරණයෙන් තීන්දුවක්
  • රටේ නම වෙනස් කල නාඕඒරෝ

විදෙස් පුවත් විශ්ලේෂණය ඔබ වෙත ගෙන එන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හිටපු කථිකාචාර්ය ආචාර්ය කුලණි විජයබාහු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now