ජන සංගණනය කියන්නේ රජය ජනගහනය ගණන් කිරීමක් බව ඇතැම් අය අතර මතයක් තිබෙනවා. නමුත් ඇත්තටම එය ඊට වඩා ගොඩක් වැදගත්. සෑම අවුරුදු පහකට වරක්ම පැවැත්වෙන ජන සංගණනය හරහා, ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මිනිසුන්ගේ ජීවන රටාව, භාෂා, සංස්කෘතික පසුබිම, පවුල්, අධ්‍යාපනය, රැකියා සහ ජීවත්වන ප්‍රදේශ පිළිබඳ ජාතික දත්ත එකතු කරනවා. ඒ දත්ත ඉදිරි වසර කිහිපය සඳහා රටේ සැලසුම් ගොඩනැගීමට පදනම කරගන්නවා. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලංකික ප්‍රජාව ලෙස මෙවර ජනසංගණනයට නිවැරදි තොරතුරු ලබාදීමේ ඇති වැදගත් කම පිළිබඳව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






