Sinhala Radio monthly program- ‘Moy Song’ Source: SBS SinhalaSBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර මහින්ද දිසානායක දිවුල්ගනේ විසින් රචිත නවතම ගීතය 'ලොවෙන් සමාවක්' යන ගීතය පිළිබඳවයි. ගායනය - සුභානි අමරදේව, සංගීතය - දර්ශන වික්‍රමතුංග
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් නුවර මහින්ද දිසානායක දිවුල්ගනේ විසින් රචිත නවතම ගීතය 'ලොවෙන් සමාවක්' යන ගීතය පිළිබඳවයි. ගායනය - සුභානි අමරදේව, සංගීතය - දර්ශන වික්‍රමතුංග
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්