SKIP TO MAIN CONTENT

දෙවැනි එළිසබත් රැජිණ වෙනුවෙන් කැන්බරා නුවරදී ජාතික අනුස්මරණ උත්සවයක්: සැප් 12 SBS සිංහල පුවත්

2022-09-12_11-11-14.png
The monarch's representative in Australia proclaims the ascension of King Charles III as mourning continues around the nation for Queen Elizabeth II. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 සැප්තැම්බර් 12 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 සැප්තැම්බර් 12 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු ඔස්ට්‍රේලියාවේ පාලක රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.
  • අභාවප්‍රාප්ත දෙවැනි එළිසබත් රැජිණ වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවන්ට සැප්තැම්බර් 22 වන දින ජාතික නිවාඩු දිනයක්.
  • අවදානමට ලක්විය හැකි දරුවන් හදා වඩා ගැනීමට පෙරට එන ලෙසට සුබසාධන ආයතන ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලයි.
  • දෙවැනි එළිසබත් රැජිණගේ දේහය එඩින්බරෝ නුවරට රැගෙන එයි.
  • ශ්‍රී ලංකාව 2022 ආසියානු ක්‍රිකට් සහ දැල් පන්දු ශුරතා දෙකම හිමි කරගනියි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now