Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සයිබර් අපරාධකරුවන් දරුවන් සමග සම්බන්ධ වීම වළක්වන ලෙස ජාතික අනතුරු ඇඟවීමක් : ජන 30 SBS සිංහල පුවත්

Using social media online

Cyber security Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 30 වෙනිදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 30 වෙනිදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව පිළිබඳ ඇති ගැටළු සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong සහ ආරක්ෂක අමාත්‍ය Richard Marles ප්‍රංශය බලා පිටත් වේ.
  • සයිබර් අපරාධකරුවන් අන්තර්ජාලය හරහා දරුවන් සමග සම්බන්ධ වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ජාතික අනතුරු ඇඟවීමක්
  • තමා ජනාධිපති වුවහොත් පැය 24ක් ඇතුළත රුසියාව සමඟ සාම ගිවිසුමකට එළඹෙන බව ඇමරිකාවේ හිටපු ජනාධිපති ට්‍රම්ප් කියයි
  • ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව 10 වෙනි වරටත් හිමි කර ගනිමින් නොවැක් ජොකොවිච් මෙවරත් ජය ගනී.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now