A woman using dating apps on a mobile phone Source: Moment RF / Photographer, Basak Gurbuz Derma/Getty Imagesඅන්තර්ජාලය හරහා සහකරුවකු හෝ සහකාරියක සොයාගැනීමට භාවිතාකරන Dating Apps සඳහා නව ආචාරධර්ම පද්ධතියක් භාවිතා කිරීමට ෆෙඩරල් රජය විසින් Dating apps ආයතන වලට නියෝග කර තිබෙනවා. මෙම සේවාවන් භාවිතා කරන පුද්ගලයින්ට සිදුවන ලිංගික හිංසනයන් මැඩලීම මෙහි මූලික අරමුණ වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
By Gabrielle Katanasho
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
අන්තර්ජාලය හරහා සහකරුවකු හෝ සහකාරියක සොයාගැනීමට භාවිතාකරන Dating Apps සඳහා නව ආචාරධර්ම පද්ධතියක් භාවිතා කිරීමට ෆෙඩරල් රජය විසින් Dating apps ආයතන වලට නියෝග කර තිබෙනවා. මෙම සේවාවන් භාවිතා කරන පුද්ගලයින්ට සිදුවන ලිංගික හිංසනයන් මැඩලීම මෙහි මූලික අරමුණ වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්