Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පෙනහළු පිළිකා කල් තියා හඳුනාගැනීමට ජාතික මට්ටමේ නව පරීක්ෂණ වැඩසටහනක්: කාලීන විග්‍රහය

Doctors Analyzing a Chest X-Ray in Hospital

Two female doctors examining and discussing a chest X-ray film in a clinical setting, showcasing a medical diagnostic procedure. Credit: fotodelux/Getty Images

ඕස්ට්‍රේලියාවේ සුලබ පිළිකා අතරින් පස්වන ස්ථානය පෙනහළු පිළිකාවලට හිමි වනවා. නමුත් පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට ප්‍රමාද වීම නිසා එය පිළිකා ආශ්‍රිත මරණවලට ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. පෙනහළු පිළිකා කල් තියා හඳුනාගැනීමට හැකි නව පරීක්ෂණයක් ජූලි 1වන දා සිට ක්‍රියාත්මක වීම අරඹා තිබෙනවා. ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සහ සමහර සංක්‍රමණික ප්‍රජාව ඇතුළත් ඉහළ අවදානමක් ඇති පුද්ගලයන් සඳහා රෝග විනිශ්චයක් කල් ඇතිව ලබා ගැනීමට මෙය විශේෂයෙන් උපකාරී වේ යැයි අපේක්ෂා කරනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Published

Updated

By Deborah Groarke

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ සුලබ පිළිකා අතරින් පස්වන ස්ථානය පෙනහළු පිළිකාවලට හිමි වනවා. නමුත් පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට ප්‍රමාද වීම නිසා එය පිළිකා ආශ්‍රිත මරණවලට ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. පෙනහළු පිළිකා කල් තියා හඳුනාගැනීමට හැකි නව පරීක්ෂණයක් ජූලි 1වන දා සිට ක්‍රියාත්මක වීම අරඹා තිබෙනවා. ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සහ සමහර සංක්‍රමණික ප්‍රජාව ඇතුළත් ඉහළ අවදානමක් ඇති පුද්ගලයන් සඳහා රෝග විනිශ්චයක් කල් ඇතිව ලබා ගැනීමට මෙය විශේෂයෙන් උපකාරී වේ යැයි අපේක්ෂා කරනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now