Old Woman with Alzheimer's disease Credit: gece33/Getty Imagesඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමාණය 411,000 ක් පමණ වන බව රජය විසින් නිකුත් කල නවතම වාර්තාවක් හරහා හෙළිවී තිබෙනවා. 2050 වසර වනවිට ඕස්ට්‍රේලියාවේ ඩිමෙන්ශියා රෝගීන්ගේ ප්‍රමාණය 900000ක් පමණ වනු ඇති බවට අපේක්ෂා කරනවා. ඩිමෙන්ශියා රෝගය සම්බන්දයෙන් විශේෂ අවධානයක් යොමුකෙරෙන සැප්තැම්බර් 16 සිට සැප්තැම්බර් 22 දක්වා යෙදෙන Dementia Action Week වෙනුවෙන් ඩිමෙන්ශියා රෝගය සම්බන්ද වාර්තාවන අලුත්ම තිරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Gabrielle Katanasho
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමාණය 411,000 ක් පමණ වන බව රජය විසින් නිකුත් කල නවතම වාර්තාවක් හරහා හෙළිවී තිබෙනවා. 2050 වසර වනවිට ඕස්ට්‍රේලියාවේ ඩිමෙන්ශියා රෝගීන්ගේ ප්‍රමාණය 900000ක් පමණ වනු ඇති බවට අපේක්ෂා කරනවා. ඩිමෙන්ශියා රෝගය සම්බන්දයෙන් විශේෂ අවධානයක් යොමුකෙරෙන සැප්තැම්බර් 16 සිට සැප්තැම්බර් 22 දක්වා යෙදෙන Dementia Action Week වෙනුවෙන් ඩිමෙන්ශියා රෝගය සම්බන්ද වාර්තාවන අලුත්ම තිරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.