SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ලේඛකයින් වෙතින් ඔබට පිදෙන අළුත්ම කෙටිකථා සරණිය : කූඩු කිරිල්ලී සහ තවත් කතා

a new short story collection form Melbourne: Kudu Kirilli and other stories.
a new short story collection form Melbourne: Kudu Kirilli and other stories. Source: SBS Sinhala

ඕස්ට්‍රේලියානු වාසි සිංහල ලේඛකයින් 14 දෙනෙකු විසින් රචිත කෙටිකථා ඇතුලත් " කූඩු කිරිල්ලී සහ තවත් කතා" නම් වන නවතම කෙටිකථා එකතුව ඔක්තෝම්බර් මස 13 දා උත්සවාකාරයෙන් ජනගත වීමට නියමිතයි. ඒ පිළිබඳව සාකච්චා කිරීමට SBS සිංහල ගුවන් විදුලිය සමඟ සම්බන්ද වූයේ 'කූඩු කිරිල්ලී සහ තවත් කතා' ග්‍රන්ථයේ සංස්කාරකවරිය, ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ සහ කෘතියට නවක කෙටිකතකරුවෙකු ලෙසින් දායකත්වය ලබා දී ඇති සමන් කුලරත්න යන දෙදෙනායි...

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු වාසි සිංහල ලේඛකයින් 14 දෙනෙකු විසින් රචිත කෙටිකථා ඇතුලත් " කූඩු කිරිල්ලී සහ තවත් කතා" නම් වන නවතම කෙටිකථා එකතුව ඔක්තෝම්බර් මස 13 දා උත්සවාකාරයෙන් ජනගත වීමට නියමිතයි. ඒ පිළිබඳව සාකච්චා කිරීමට SBS සිංහල ගුවන් විදුලිය සමඟ සම්බන්ද වූයේ 'කූඩු කිරිල්ලී සහ තවත් කතා' ග්‍රන්ථයේ සංස්කාරකවරිය, ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ සහ කෘතියට නවක කෙටිකතකරුවෙකු ලෙසින් දායකත්වය ලබා දී ඇති සමන් කුලරත්න යන දෙදෙනායි...

a new short story collection form Melbourne: Kudu Kirilli and other stories.
a new short story collection form Melbourne: Kudu Kirilli and other stories. Source: SBS Sinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now