SKIP TO MAIN CONTENT

ඔසී රටේ අපේ කතා : සිඩ්නි නුවරින් ජනතා අතට පත්වන අළුත්ම කෙටිකථා එකතුව

‘Ausi Rate Ape Katha “- A new short story collection from Australian Sinhala writers
‘Ausi Rate Ape Katha “- A new short story collection from Australian Sinhala writers Source: SBS Sinhala

ඕස්ට්‍රේලියානු වාසි සිංහල ලේඛකයින් 23 දෙනෙකු විසින් රචිත කෙටිකථා ඇතුලත් "ඔසී රටේ අපේ කතා" නම් වන නවතම කෙටිකථා එකතුව මෙම නොවැම්බර් මස 11 සිඩ්නි නුවරදී ජනගත වීමට නියමිතයි. ඒ පිළිබඳව සාකච්චා කිරීමට SBS සිංහල ගුවන් විදුලිය සමඟ සම්බන්ද වූයේ සිඩ්නි නුවර ලේඛක සංසදයේ වත්මන් සභාපති ඥාණතිලක හේවාගමගේ මහතා සහ ලේඛක සංසදයේ හිටපු සභාපති පාලිත ගනේවත්ත මහතායි.

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු වාසි සිංහල ලේඛකයින් 23 දෙනෙකු විසින් රචිත කෙටිකථා ඇතුලත් "ඔසී රටේ අපේ කතා" නම් වන නවතම කෙටිකථා එකතුව මෙම නොවැම්බර් මස 11 සිඩ්නි නුවරදී ජනගත වීමට නියමිතයි. ඒ පිළිබඳව සාකච්චා කිරීමට SBS සිංහල ගුවන් විදුලිය සමඟ සම්බන්ද වූයේ සිඩ්නි නුවර ලේඛක සංසදයේ වත්මන් සභාපති ඥාණතිලක හේවාගමගේ මහතා සහ ලේඛක සංසදයේ හිටපු සභාපති පාලිත ගනේවත්ත මහතායි.

*********************************************************************

 SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now