Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ වෙසක් මාසයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුණු සිත නිවා සනහාලන බැති ගීය "ඈත හිම කඳු": මෙවර 'මගේ ගීතය'

Tharupathi Munasingha_ Devapriya Peris_ Melbourne_ SBS Sinhala My Song program

Tharupathi Munasingha_ Devapriya Peris with SBS Sinhala 'My Song' musical program. Source: Supplied - Tharupathi and Devapriya

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මේ වෙසක් මාසයට ගැලපෙන බොදු බැති ගීයක් පිළිබඳවයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුන මෙම ගීතයේ ගී පද - සුනිල් සරත් පෙරේරා. සංගීතය - තරුපති මුණසිංහ, ගායනය - දේවප්‍රිය පීරිස්

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මේ වෙසක් මාසයට ගැලපෙන බොදු බැති ගීයක් පිළිබඳවයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුන මෙම ගීතයේ ගී පද - සුනිල් සරත් පෙරේරා. සංගීතය - තරුපති මුණසිංහ, ගායනය - දේවප්‍රිය පීරිස්

ගීතය පිලිබඳ කතාබහට SBS සිංහල සේවයේ 'මගේ ගීතය' වැඩසටහනට එකතු වුනේ ගීතයේ සංගීත අධ්‍යක්ෂ තරුපති මුණසිංහ සහ ගායක දේවප්‍රිය පීරිස්

SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now