SKIP TO MAIN CONTENT

පර්යේෂණ, කලා සහ ක්‍රීඩා ක්‍ෂේස්ත්‍ර වල අයට ඕස්ට්‍රේලියාවේ PR එක ගන්න අලුත් වීසා කාණ්ඩයක්

Deshani D 2.jpg
Deshani Diyunugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: pexels - Nataliya Vaitkevich / Nothing Ahead

කලා, ශාස්ත්‍රීය, පර්යේෂණ සහ ක්‍රීඩා වැනි ක්‍ෂේස්ත්‍ර වල ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගෙන තිබෙන පිරිසට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අයදුම් කල හැකි National Innovation Visa (Subclass 858) වීසා උප පන්තිය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

කලා, ශාස්ත්‍රීය, පර්යේෂණ සහ ක්‍රීඩා වැනි ක්‍ෂේස්ත්‍ර වල ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගෙන තිබෙන පිරිසට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අයදුම් කල හැකි National Innovation Visa (Subclass 858) වීසා උප පන්තිය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දියුණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now