A newly released poem collection from Melbourne_ ‘Lathu Athula Nagaraya’ by Jagath J Edirisinghe Source: SBS Sinhalaඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පතපොත සහ එහි නිර්මාණ කරුවන් හඳුන්වාදෙන SBS සිංහල සේවයේ මාසික පිළිසඳර: "කැන්ගරු දේසේ සිංහල පොත් "
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පතපොත සහ එහි නිර්මාණ කරුවන් හඳුන්වාදෙන SBS සිංහල සේවයේ මාසික පිළිසඳර: "කැන්ගරු දේසේ සිංහල පොත් "
"කැන්ගරු දේසේ සිංහල පොත්" මාසික පිළිසඳර තුලින් මෙවර අවධානයට ලක්කලේ මෙල්බර්න් නුවර සිට ලේඛනයේ යෙදෙන ජගත් ජේ එදිරිසිංහ විසින් මෑතක දී එළිදක්වනු ලැබූ 'ලතු අතුළ නගරය' කාව්‍ය සංග්‍රහය පිළිබඳවයි.